Wednesday, April 14, 2010

සත්‍යය

පුහුණු කළෙමි අත් පා
ඉදිරියට එන සතුරා
බිම දමන්න‍ට එක පහරින් ,
වැටුනි ඔහු උඩුකුරුව
දිනුයෙමි මම ,
නැත නැත පැරදුනෙමි මම ....................

1 comment:

  1. බ්ලොගින් කලාවට සාදරයෙන් පිළිගන්නව ඒවගේම මම හිතනව ගොඩක් දුර ගමනක් අරම්බකරල කියල සුභ පැතුම්

    ReplyDelete