වූෂු යනු ආත්මාරක්ෂක සටන් ක්‍රමයක්ද නැතිනම් ක්‍රීඩාවක් පමණද ?
චීනයේ බිහි වූ ආත්මාරක්ෂක සටන් කලා හො ක්‍රම බොහෝ තිබුනත් වසර සිය ගණනක ඇවෑමෙන් ඒවා අභාවයට යමින් පවතියි . මෙම හේතුව මුල් කොටගෙන වත්මන් චීනය 1970 දශකයේදී එතෙක් 'කෝ ෂු ' හෙවත් ජාතික ක්‍රමය හෝ ජාතික සටන් ක්‍රමය ලෙස පැවති දෑ වුෂු ලෙස නම් කොට එහි ඇති ප්‍රබල හා අතිබිහිසුනු ප්‍රහාර , මරු නිල , අභ්‍යන්තර ශක්තිය ආදී වූ ගැඹුරු දෑ ලොප් කොට නර්තනය සදහා අත් පා චලන රටාවන් හා ද්වන්ධ සටන් සදහා පෙර තිබූ චින් නා ආදී වූ සටන් ක්‍රම වල මූලික දෑ හා බොක්සිං ආදී නූතන ක්‍රීඩා එක් කොට මිශ්‍ර සටන් ක්‍රීඩාවක් හදුන්වා දෙන ලදී.